අපේ FB Page එක Like කරන්න.


Breaking News
/*trickstoo rainbow color changing effect links for blogger*/ + Add This Rainbow Colours To Your Web Or Blog.

paypal account එක verify කරගමු.


 ගිනුමක් හදලා ඉවරයි. වෙරිෆයි කිරීමට අවශ්‍ය වන්නේ ලංකාවේ බැංකුවකින් නිකුත් කරන වීසා කාඩ් එකක්. මේ සදහා "බැංකු ගිනුමකට" ලැබෙන වීසා කාඩ් එකක් වෙන්න ඕනේ (මුදල් ගෙවීම් ගිනුමට බැරවෙන නිසා). කෝල් කරලා PayPal verification කෝඩ් එක ඉල්ලාගන්න පුලුවන් බැංකුවක් වෙන්නත් ඕනේ. ඒ වගේම පෞද්ගලික බැංකුවක් වෙනවානම් ගොඩක් හොදයි. Hatton National BANK වගේ. Sampath Bank වල online payment සපෝට් කරන බැංකු කාඩ් තාම නැහැ. තියෙන්නේ Web කාඩ් එක විතරයි. ඒකට අපිට මුදල් withdraw කරන්න බැහැ.

Read more ...