අපේ FB Page එක Like කරන්න.


Breaking News
/*trickstoo rainbow color changing effect links for blogger*/ + Add This Rainbow Colours To Your Web Or Blog.

cashtasks එකෙන් සල්ලි හොයමු ද?


                                                                                                                                                                          

           යාලුවනේ මම අද කියලා දෙන්නෙ පට්ට ptc ඒ කින්නේ paid to click වෙබ් අඩවියක්.මේකෙන් මම තාම සල්ලි අරන් නැහැ.මට ස්ථිරව කියන්න බෑ මේකෙන් ගන්න පුළුවන් කියලා.මම දන්න විදියට මේකෙන් cash out කරන්න membership ඒක ගන්න ඕන.ඒක ගන්න ඒ අය ගානක් ඉල්ලනවා.chash out කිරිමට $1000ක් හොයන්න ඕන.ඒ ගාන හොයන එක simple වැඩක්.මේක හදලා සල්ලි හොයන්න  හරි ලේසියි.මේක කොච්චර ලේසි වුවත් මම අත්දැකීමෙන් දන්නවා සමහර අයට මේක කරන්න බෑ.එක නිසා මම මේ post එක දාන්න හිතුවේ.හරි මෙහෙමයි මේ වැඩේ කරන්නේ.



මුලින් ම මෙතන click කරන්න.


හරි දැන් ඔයාලට මෙහෙම page එකක් එනවා.(මම දාලා තියන පින්තූරය ලොකු කරලා බැලීමට පින්තූරය උඩ click කරන්න.)

එකේ name කියන තැනට නමයි,email කියන තැනට ඔයාගේ email address එකයි,password කියන තැනට password එකකුයි දාන්න. I agree to the terms and conditions. කියන තැනට ඉස්සරහින් තියෙන කොටුවේ tick එකක්, එ කියන්නේ හරියක් දාලා යට තියෙන register කියන එක click කළ විට පහල තියෙන පින්තූරය වගේ page එකක් එනවා.(මම දාලා තියන පින්තූරය ලොකු කරලා බැලීමට පින්තූරය උඩ click කරන්න.)

එම පින්තූරයේ මම paid to click කියන එක, මම රවුම් කරලා තියෙන්නේ අන්න එතන click කල විට යට රූපයේ තියෙන විදියට page එකක් එනවා..(මම දාලා තියන පින්තූරය ලොකු කරලා බැලීමට පින්තූරය උඩ click කරන්න.)


මම රූපයේ රවුම් කරලා තියෙන තැන තත්පර 10ක් කාලය ගණනය වෙයි.ඉන්පසු එම තැන පහත රූපයේ විදියට next advertisment කියලා වැටෙයි..(මම දාලා තියන පින්තූරය ලොකු කරලා බැලීමට පින්තූරය උඩ click කරන්න.)

එම next advertisment කියන එක click කරන්න.අයේ ඉහත තියෙන විදියට තත්පර 10ක කාලය ගණනය වී next advertisment යන්න දිස්වේ.එය click කරන්න.මෙය දිගටම කරනා විට එම ad අවසාන බව තිරයයේ දැක්වේ.එවිට අද දින සල්ලි සොයා අවසානය.නැවත හෙට දින පැමිණිය යුතුය.නැවත හෙට දින එන විට උඩින් තිබෙන login කියන එක click කර ඔබ දුන් email එක හා password එක ලබා දී log වී ඉහත කියා දුන් විදියට සල්ලි හොයන්න. සල්ලි එම එක තත්පර 10කට $1 බැගින් හිමි වේ.$1 ක් යනු ලoකා මුදලින් රු.150ක් පමණවේ.මේකේ සල්ලි හොයන තව වැඩ තියෙනවා.ඒවා ඔයාලා හොයා ගනිවි කියලා මම හිතනවා.සල්ලි ගෙන්වන විදිය මම ඊලඟ post වලින් මම කියා දෙන්නම්.සල්ලි ගෙන්නන්න කරන්න වැඩ ටිකක් තියෙනවා එවා මම පස්සෙ කියන්නම්.මම මෙතනනින නවතිනවා.ඔයාලා සල්ලි හොයන්න.ඔයාලාට ජය! මම රසික උදාර

No comments:

Post a Comment