ගිනුමක්
හදලා ඉවරයි. වෙරිෆයි කිරීමට අවශ්‍ය වන්නේ ලංකාවේ
බැංකුවකින් නිකුත් කරන වීසා කාඩ් එකක්. මේ සදහා "බැංකු ගිනුමකට" ලැබෙන වීසා
කාඩ් එකක් වෙන්න ඕනේ (මුදල් ගෙවීම් ගිනුමට බැරවෙන නිසා). කෝල් කරලා PayPal
verification කෝඩ් එක ඉල්ලාගන්න
පුලුවන් බැංකුවක් වෙන්නත් ඕනේ. ඒ වගේම පෞද්ගලික බැංකුවක් වෙනවානම් ගොඩක්
හොදයි. Hatton National BANK වගේ. Sampath Bank වල online payment සපෝට්
කරන බැංකු කාඩ් තාම නැහැ. තියෙන්නේ Web කාඩ් එක විතරයි. ඒකට අපිට මුදල්
withdraw කරන්න බැහැ.
පේපැල් ගිනුමක් වෙරිෆයි කිරීමට අවශ්‍යමද?
අවශ්‍යම
නෑ. වෙරිෆයි නොකර $100~500 දක්වා ගනුදෙනු කරන්න පුලුවන්. ඒක රටින් රටට
වෙනස් වෙනවා. ඒත් eBay එකෙන් භාන්ඩ ගන්න බෑ. බොහෝවිට sellers ලා වෙරිෆයි
කරන ලද පේපැල් ගිනුම් වලිනුයි පේමන්ට් ඉල්ලන්නේ. ඒත් වෙරිෆයි නොකරන ලද
පේපැල් ගිනුම් වලින් බඩු ගන්න පුලුවන් වෙබ් අඩවි තියෙනවා.
ඔයාලාට paypal account එකක් verify කරන විදිය video එකකින් බලන්න ඔින නම් මෙතන click කරලා ගිහින් බලන්න.
No comments:
Post a Comment