අපේ FB Page එක Like කරන්න.


Breaking News
/*trickstoo rainbow color changing effect links for blogger*/ + Add This Rainbow Colours To Your Web Or Blog.

සර්ව සම්පූර්ණ පේපැල් ගිනුමක් සැදීම




එහෙනම් අපි වැඩේ පටාං ගමු. ඔයාලට පහල දක්වලා තියෙන රටවල් වලින් ඕන එකක හැටියට පේපැල් ගිනුමක් හදන්න පුලුවන්. ඒක ඔබේ කැමැත්ත.

Read more ...

paypal account ගැන ඔක්කොම


Paypal සහ අන්තර්ජාල මුදල් ලිපි මාලා හැඳින්වීම. 

අපේ යාලුවෝ ගොඩදෙනෙක් ගේ ප්‍රශ්නයක් වුන පෙපෑල් පිළිබඳව සහ අන්තර්ජාලය හරහා උපයන මුදල් අපගේ පේපැල් ගිණුමට ලබා ගන්න ආකාරය පිළිබඳව ලිපි මාලාවක් ඔන්න දැන් අපි ඔයාලට දෙන්නයි හදන්නේ.මේ ගැන මමත් ඉගෙනගත්තේ online jobs lk බ්ලොගයේ ලිපි මඟිනුයි.එහෙනම් එහි කතෘවරයාට මාගේ ස්තුතිය ලබා දෙන අතරම ඔහුට මෙම ලිපි මාලාවේ සම්පුර්ණ කතෘ අයිතිය ලබා දෙමින් එහි ලිපි මඟින් උපුටාගත් තොරතුරු මෙම පේපැල් ලිපි මාලාවෙන් අප ලබා දෙන්නෙමු.
Read more ...

Clicksense එකෙන් පට්ට පට වෙන්න සල්ලි හොයමු.



 මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නෙ අන්තර්ජලයේ ඇති විස්වාස්වාන්තම PTC site එක ගැන. එත් හුගක් අය PTC site වලට අකමැති ඇඩ්ස් click කිරීමෙන් ලැබෙන මුදල අඩු නිසා. එත් මේකෙ අනික් PTC site වගේ නෙමේ මොකද මේකේ මුදල් එන විවිද ක්රම තියනව. ඒ ඔක්කොම මම කියල දෙන්නම්
Read more ...

නියෝබක්ස් මඟින් මුදල් උපයන්න ඉගෙනගන්න මේක කියවන්න.

 අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් විශ්වාසවන්න, අපිට සල්ලි ගෙවන, වසර ගණනාවක් පැරණි  ක්‍රමය ගැන අද මම කියල දෙන්නම් සුද්ද සිංහලෙන්ම.... මෙහි අපට කරන්න තියෙන්නේ වෙළද දැන්වීම් නරබන්න විතරයි. 2 $ සල්ලි හෙවුවට පස්සේ කැමති ඔන්ලයින් බැංකු ගිණිමක් හරහා අපේ අතට ගන්න පුළුවන්...  අපිට කොයින්ද ඔන්ලයින් ගිණුම් නේද..... මම ඒව හදන හැටි කියල දෙන්නම්.... ඒකට ජයප්‍රිය ක්‍රම කීපයක් තියෙනවා. එනම් Payza, Paypal, Netteller, Money Bookers වැනි ජයප්‍රියම ඔන්ලයින් බැංකු සේවාවන්. Neo Bux වලදී අපිට Payza, Paypal, Netteller, වලින් කැමති ගිණුමකට සල්ලි ගන්න පුළුවන්....

Read more ...

Payza ඔන්ලයින් බැංකු ගිණුමක් සාදමු..



මෙම ඔන්ලයින් බැංකු ගිණුම මගින් ඕනෑම ගෙවීමක් ලැබීමට හා ගෙවීමට පුළුවන. ගිණුම සෑදීමට ලියාපදිංචි වීමට පහත බැනර් කෑල්ල ක්ලික් කර වෙබ් සයිට් එකට පිවිසෙවන්න... එහිදී ලබාදිය යුතු විස්තර සත්‍ය ඒවා විය යුතුය. එසේ නොමැති වුවහොත් ඔබට ලැබෙන මුදල් ගැනීමට නොහැකි වේ. එම නිසා සත්‍ය විස්තර පමණක් ඇතුලත් කරන්න.....
Read more ...

ප්‍රෝබක්ස් මඟින් කිසිඳු වෙහෙසක් නැතිව මුදල් උපයන්න ඕනෙනම් මේක කියවන්න..ලොවෙත් නැති වෙන්නම අන්තර්ජාලයෙන් මුදල් උපයමුද ?






අදත් මම කියල දෙන්න යන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන තවත් එක විදිහක් ගැන මේක PTC සයිට් එකක් ඒ කියන්නේ PAID TO CLICKS අපිට මේ සයිට් එකෙන් තනිවම දවසකට $ 20 ක් විතර හොයන්න පුළුවන් හැබැයි එක පාරට බැහැ එහෙම වෙන්න නම් අඩුම තරමේ මාස තුනක්වත් ඉන්න ඕනේ. ඔක්කොටම කලින් අපි මේ සයිට් එකේ අකවුන්ට් එකක් හදාගන්න ඕනේ...
Read more ...

cashtasks එකෙන් සල්ලි හොයමු ද?


                                                                                                                                                                          

           යාලුවනේ මම අද කියලා දෙන්නෙ පට්ට ptc ඒ කින්නේ paid to click වෙබ් අඩවියක්.මේකෙන් මම තාම සල්ලි අරන් නැහැ.මට ස්ථිරව කියන්න බෑ මේකෙන් ගන්න පුළුවන් කියලා.මම දන්න විදියට මේකෙන් cash out කරන්න membership ඒක ගන්න ඕන.ඒක ගන්න ඒ අය ගානක් ඉල්ලනවා.chash out කිරිමට $1000ක් හොයන්න ඕන.ඒ ගාන හොයන එක simple වැඩක්.මේක හදලා සල්ලි හොයන්න  හරි ලේසියි.මේක කොච්චර ලේසි වුවත් මම අත්දැකීමෙන් දන්නවා සමහර අයට මේක කරන්න බෑ.එක නිසා මම මේ post එක දාන්න හිතුවේ.හරි මෙහෙමයි මේ වැඩේ කරන්නේ.
Read more ...

මුලින්ම බ්ලොග් එකක් හදන්න ඉගෙන ගමු.


                        1.කොටස
අපි ඔන්ලයින් රැකියා කරන්න කලින් තමන්ටම කියල බ්ලොග් එකක් පටන් ගමු.මොකද දන්නවද? අපි ඔන්ලයින් කරන රැකියා හැම එකකටම වගේ මේ බ්ලොග් අඩවියක් අවශ්‍ය වෙනවා.

එහෙනම් අපි බ්ලොග් එකක් හදාගම්මුකෝ පල්ලෙහා උපදෙස් විදියට.

මම අද දාන පෝස්ට් එක නම් වැදගත් වෙන්නෙ මේ ගැන නොදන්න අයට විතරයි.මට මේ ගැන දාන්න හිතුනේ බ්ලොග් එකක් කරන්න ආසා නමුත් හරි හැටි ඒගැන නොදන්න ගොඩක් අය ඉන්න නිසා.මම මුලින් ඒ ගැන විස්තර ටිකක් කියන්නම්.
Read more ...

අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?


                           අන්තර්ජාලයෙන් මුදල් උපයන එකනම් හොදවැඩක් තමයී. ඒත් අන්තර්ජාලයෙන් මුදල්  සෙවිමට ගොස්  මංමුලාවෙන එක නම් හොදවැඩක්  නොවෙයි. මොකද ලෝකයේ සිටින හොදම හොරු , කපටි කෛරාටිකයින්, මුලා කරන්නන්  සල්ලාලයින්, ඉන්නෙත්  ඔතනම තමයි. ඒ වගේම අධ්‍යාපනය ලැබීමටත්, දැනුම බෙදාහදා ගැනීමටත්, හිත මිතුරන් ආශ‍්‍රය කිරිමටත්  මේ  අන්තර්ජාලය අපට උදව් වෙනවා.
සෑම දේකම හොද 50 කුත් නරක 50 කුත් තියෙනව, එනිසා අපි ඒ හොද පැත්ත තෝරගත්තම කිසිම ප‍්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ.    ඉතින් එහෙනම්  අපි බලමු. අන්තර්ජාලයෙන්  මුදල් උපයන්නේ කොහොමද කියල ක‍්‍රමානුකුලව. ඊට කලින් තව එකක්  කිව යුතුමයි.  ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයනවා කියන්නෙත් වෙනත් රැකියාවක් කරනව වගේම  ටිකක් මහන්සි වෙලා කල යුක්තක්. එහෙම නැතුව ඉන්ටර්නෙට් එක කියන්නේ  ඕන විදියට සල්ලි ගන්න පුළුවන්  සල්ලි ගුහාවක් නම් නෙමෙයි.
Read more ...